මේ පෝස්ටුව වෙන් වෙන්නෙ අපේ හිටිය එල කොල්ලෙක් ගැන කියන්න..මූ නමින් බිලිමන්..ඇත්තම නම බොම්බිලි..පස්සේ ශිශ්ට සම්පන්නව මූව අරිශ්ට කරන්න අපි බිලිමන් නමින් මූව රෙජිස්ටර් කළා.. ඒ නම හැදෙන්න නිධාන කතාව මෙහෙමයි..මේකා ඉස්සර හැමදාම කන්නේ කැන්ටීන් එකෙන්..කැන්ටිම තියෙන්නෙ අපේ කැලෑසියට ටිකක් දුරින්..ඉස්සර හැමදාම උපන්දිනේ සමරන්නේ ඉන්ටවල් එකේදිනේ..ඉතින් මූ කැන්ටිමට ගිහින් කාලා එද්දි මූට තියලා තියන ට්‍රීට් එක වෙන එකෙක් කාලා ගුඩුසුත් යවලා..අනේ අපි නම් හරීයට නිවිලා..ඔය වගේ පාප කර්ම කරන්නේ නෑ..අපේ තියන දෙයක් බෙදා හදා ගන්නවා වගේ නෑ..බොරු නම් අහන්න ඒ කාලේ හිටපු උගුඩුවොන්ගෙන්..උන් පවා දන්නවා අපේ සැටි..
හරි දැන් මූට හැමදාම කෑම නෑනේ..ඉතින් මූ හැමදාම කාලා ඇවිල්ලා පන්තියේදි අපෙ ජාතිය අමතනවා.අපිටත් ආතල්..ඉතින් අපි හැමදාම බලන් ඉන්නවා උපන් දිනයක් තියන දවසට..කන්න නෙවේ..සමහර දවසට බොරු උපන්දින කියලා මූව අවුස්සනවා..මූ කියන කතා ටික අහගන්න..අය්යො මුදල්..
දැන් මූට හැමදාම ට්‍රීට් නෑනේ.මූ දෙන්නම් බැටේ කියල කැන්ටින් නොයා ගෙදරින් කෙසෙල් කොලේ බත් ලන්ච් ශීට් එකේ අරන් එන්න පටන් ගත්තා.එහෙම ගෙනාපු දවසක බලද්දි මචන්ලා පට්ට ගන්ධයක් හමා යනව පන්තිය පුරා..
ආයෙ ඉතින් නැහැ පුඩු කිති කවාන නෙවේ..ඉස් මොළ ගලෝගෙන ලොවෙත් නැති කරගෙන යන්නේ මෙක..කට්ටියම හෙමීට එලියට යනවා එකින් එකා..අපි පොඩ්ඩක් විපරම් කරලා බැලුවා මොකක්ද මේ අවටියල් සීන් එක කියලා..බැලින්නම් අර ගොබ්බය ගෙනල්ල බොම්බිලි..ඔයලා දන්නවනේ බොම්බිලි..අර පකිස්තානේ බදිනකොට ලන්කාවේ උන් දන්න එව්වා..මූ කනවා තියාගෙන.."ගඳ උනාට රහයි බං" ලු.. හොල්මන්ද පොල් කොල..මෙලෝ මනුස්සෙක් කරන වැඩක්ද බං මේ..ඉතින් ඊට පස්සෙ මූ බොම්බිලි ඊට පස්සේ බිලිමන්..
මේකා මචන්ලා දෙන්නේ මාර ලයින්..හරිය..මූගෙ වැඩේ ෂර්ට් එක යට කරන එකයි ඒක පිහ දාන එකයි..ඇති රිඹකුත් නෑ..ඒත් පට්ට ඉස්ටයිල්..අපි ඉස්සර සෙල්ලමක් කරා සම්බෝල තැලීම කිඅයලා..මේකේදි ටෙනිස් බෝලයක් අරන් අහුවෙන අහුවෙන එකාට තලනවා.පිල් බෙදිලත් කලෑකි..තලන එක තමා වැඩේ..ඉතින් මූ මේක කරද්දි දවසක් කණ්ඩියකින් පල්ලට වැටිලා මූට පොඩි සීරීමක් උනා..ඒත් මූට මෙක හෙන අවුල් වගේ තුවාලයක් වුනු නැති එකට..නැත්තම් කට්ටියට පේන්න ප්ලාස්ටර් ගහගෙන ඉන්න බෑනේ පොරසේ..මොකො උනේ කියල ඇහුවම රහ කරලා කියන්න කණ්ඩියකින් වැටුණා..වැඩ දන්න හින්දා බේරුනා..එත් මෙහෙම තුවාලයක් උනා කියන්න විදියක් නෑ දැන්..හික්..මූ බිම දපනේ දාලා වැටුනා කියුකෝ.දෙය්යො ගහයි ජිල්..අපි මූව උස්සලලා අරන් යන්න හැදුවා පන්තියට..ඒත් ඉතින් මූ ගල ගැහුවා වගෙ බිම බුදි..ගස් ගෝතයා..දැන් හරි යන් නැනේ..කොහොම හරි උස්සන්නම හදද්දි මූ කෑගහනවා උස්සන්න එපා කියලා..යකෝ මූට කිසි අව්ලක් නේ..හෙනක්වත් නෑ,,ඒත් මූ ශෝ එකටයි කෙල්ලන්ට පේන්නයි හෙන අව්ල වගේ පත බෑවිලා ඉන්නවා..බැරිම තැන උස්සල අරන් ගියා..ඒ යද්දිත් කෑ ගහනවා උස්සන්න එපා කියලා..ඉස්කෝලෙන් අයින් වෙනකම්ම මූට උස්සන්න එපා කියලත් කිව්වා..
මූ මර නිදිමත කාරයා..දවසක් ඉතිහාසය පීරියඩ් එක තිබ්බේ ඉන්ටවල් එකෙන් පස්සේ..ඉතින් ගිලලා ගිලලා නිදිමතක් එනවනේ..එදා තිබ්බෙත් මහා මස්ත බාල්දු හින්නිකිතර පාඩමක්..දැන් මූ හොඳටම බුදි..යසට බුදි..ඒත් සර් කියන නෝට් එක නම් ලියනවා..බැලින්නම් මූ නෝට් එක ලියාගෙන ගිහිල්ල දිගටම ලියලා ලියලා එහා පැත්තේ එකගෙ පොතෙත් ලියලා..ඌ මූට ඇනල ඇනලා තමා පොතෙන් අයින් කරලා තියෙන්නේ.
මිස්ලව බයිට් කරන්න රුසියා..දවසක් මායි මූයි හිටියා පන්තියේ අන්තිම පේලියේ ඉන්නවා..ආවා මිස් කෙනෙක් සමාජ අධ්‍යනය උගන්නන්න..දැන් ඉතින් මාගල වගේ නෝට් පොජ්ජ කියවනවා ලියා ගන්න..මූ සැරින් සැරේ මිස්ගෙන් කලින් වාක්යේ ඒවා පවා අහනවා..මං බැරිම තැන කිව්ව ඇට නැති හීරලුවෝ තොගෙ කන් දෙකේ වංගු නම් මගේ පොතෙන් බලාගෙන ලියපිය කියලා..මූ කිව්ව අඩේ එහෙම අව්ලක් නෑ බං මං මේ ආතල් එකට අහන්නේ කියලා..හරිනේ බොලේ..මූ නෝට් එක ලියලා ආයේ මිස්ගෙන් අහනවා කියපුවා..අඩේ හලී සෝක්නේ බං..ඉඳු මාත් පටන් ගන්නවා වැඩේ..හික්ස්..මාත් පටන් ගත්තා..කෝමහරි එදා වැඩිය නෝට් ලියන්න උනේ නෑ අපි හින්දා...ටඩ් ඩඩ් ඩා...
Search This Blog
Wednesday, July 27, 2016
Tuesday, July 26, 2016
ඇඟ ලොමුදැහැ ගැන්වෙන පැන යාමේ චාරිකාව
මේ කියන සිද්දිය උනෙත් උ පෙළ කරන කාලෙදිමයි හරිය..හැම වාරයක් ඉවර වෙලාම අපේ තියනවා ක්‍රිකට් මැච් එකක් ඉස්කෝලේ සියලු ක්ලාස් සහ පන්ති අතර..අන්තිමට දිනන අය ප්ලේ කරනවා ගුරුවරු එක්ක මැච් එක..මේකට අපි කිව්වෙ විනෝද සමය කියලා. ඔන්න දවසක් අපිත් ගැහුවා කියපිකෝ මැච් එකක්..ප්‍රතිපළ සෑහෙන්න සතුටුදායකයි.උන් අපිට නෙළුවා මහා නිර්දය විදියට..
කරන්න බෑනේ බං..කෝමහරි හතර වටින් දැන් නෝන්ඩි නැගගෙන එනවා..මං ගත්තා මළ අතට..දිව්වා පහළ වෙළට.."ඒ අඩෝ අපි පැරදුනා නෙවේ ඩෝ අපි ආධුනිකයන්ට මුල් තැන දුන්නා බොලව්.නිකම් මේ ඣං පචන් කියන්න එපා හරිය..මට කේන්ති ගියාම හරි දරුණුයි"..මගේ කතාව සැහෙන්න පිරිසකට ඇහුණා මං හිතන්නේ..කතා නම් නැවතුණා..අව්ලක් නෑ..ඒත් මහා වනචර හූවක් පටන් ගත්තනේ..මුන් එක්ක බෑ අප්පා..ඇයි බොලේ පැරදෙන්නත් කස්ටියක් ඉන්න එපැයි..ඔක්කොම දිනුවාම කාටද බොල කුසලානේ දෙන්නෙ..ඕක පළන්න වෙයි..ඒ කැත වැඩ හරි නෑනේ. හරි හරි දැන් මැච් එක ඉවරයි..දැන් එතන ඉන්න බැරි ලැජ්ජාව සන්තෝසේ ඉවසගන්න බැරුව මං සහ වරුන් එ කිව්වේ ඒත් මගේ බොක්කක්,අපි තීරනයක් ගත්තා..ඒක මහා භයානක තීරණයක්..ඔයාලා එහෙම ගන්න එපා..
අපි තීරණය කළා පාසලෙන් පැන යන්න.හරි කේස් එකක් නැ..අපි දෙන්නම ගෙනාවේ සයිඩ් බෑග් කියලා අටල් පහුරු දෙකක්..ඒකත් හරියට කොට්ට උර දෙකක් වගේ..ඕකත් එල්ලගෙන කෙළින්ම ගියා පාසළ පිටිපස පවතිනා දැවැන්ත තාප්පය අසළට..ගත්තා සරම කරට නැග්ග තාප්පය දිගේ ඇඳන් හිටිය නිළ ඇඳුම කැහැපොට ගහගෙන..පැන්න අනිත් පැත්තට..
දැන් නීතිය ඉදිරියේ අප වරද කරුවන් වී හමාරයි..පොහ්..දැන් ඉතින් ඇවිදන් යනෝ කෙළින්ම එල්ලය බලා.මචන්ලා මේ රූට් එක ගත්තාම ඒක කැලින්ම සැට් වෙන්නෙ මහ පාරට..ඊට පස්සෙ වමට හැරිලා ගියාම ටවුන් එක..මේක් අටකලම්පන්න නේවේ හරිය.දැන් ඉතින් රටේම නැති වලත්ත කතා ටික කියෝ කියෝ අපි ආවාද මේ තරම දුර කියන්නා වගේ ඔන්න මහ පාරට අවා.ඉදිරියේ දැක්ක දර්ශනෙන් මගේ සිතේ පිනා නැති වෙලා දෑස නිළන්කාර වෙලා දෙපා පණ නැති වෙල ගුඩුස් ගිහිල්ලා මහා පාන් කෙඳිරි හැඟීමක් අවා..
පොලිසියෙන් ඉන්නවා කියුකෝ ජිප්පුවකින් ඇවිල්ලා පාරේ..මුන් මොන ඇටහුවල්පාවකට මෙහෙ ආවද..මේකයි බං බයකට නෙවේ..ඒත් පාසල් නොයා අයාලෙ යන අපි වගේ ලමයි අල්ලලා නැවත පුනරුත්තාපනය සඳහා පාසළට ගෙනැවිත් භාර දිය යුතු බවට අපේ පාසලේ මුල් තැනගෙන් ඉල්ලීමක් තිබ්බා.හරි අපි නැවතත් ප්‍රධාන ජවනිකා මෙව්වා එකට එමු..දැන් පොලිසිය ඉන්නවා ඉස්සරහ..දැන් මුන් අපිව අල්ලලා ගෙනිහින් භාර දුන්නොත් බබීත් සුං බබීගේ අම්මත් සුං..අයෙ ඉතින් රෙද්දක් ඇඳන් පාසල් ගිහින් ඉවරයි.."තොපිට ඉතින් ඉස්කෝලෙන් පනින්නවත් බෑනේ හරියකට..එකත් හත් පොලේ ගා ගන්නව වගේ සුන්දර මිහිරි කතා රාශියක් අහ ගන්න පුලුවන්..
දැන් දෙන්නම ඉන්නවා නිකම් ගල් ගිල්ල හැලප වඳුරෝ දෙන්නෙක් වගේ..හ්ම්ම්..ගත්ත අඩිය පස්සට නොතබව්..ඉදිරියටම යැව් හෙළයිනි කියල මං අරූට ලහසින් කිව්ව "ඇහුවොත් කියපන් විභාගේ තිබ්බ කියල.වැඩිය ගණන් නොගෙන යං" කියලා..මූ "හාකො" කිව්වා මහා තොඳොල් විදියට නිකම් එක අහල මට තෝන්තු උනා.දැන් අපි යනවා කැලින්ම ඉදිරියට..හ්ම්ම්..පොලෝසියෙ පොරක් උඩු රැව්ල එහෙම වවලා මෑන්ස් බැස්ස එලියට..අපි යන්වා..ඌ ගත්තා මහා චයිනීස් ලදරම් ෆෝන් එකක් එලියට..යකෝ ඒකෙ සයිස්.පස්සේ දැන ගත්තේ එව්ව්වට කියන්නේ ටෝකි ටෝකි කියලලු.එව්ව පොලිසියේ මහතැන් වලටලු දෙන්නේ..හරි ඉතින් ඊට පස්සේ මේ අපි තාම ඉදිරියට යනවා..අරූ කාටද අර අටමගලෙන් කෝල් ගන්නවා..අරන් මොනවදෝ කියනවා..නිකම් මට ඇහෙන්නෙ
"ඔව් සර් දෙන්නෙක් එනවා..කොන්ඩය කොටට කපා පැත්තට පීරල ඔව් ඔව්.ආහ් ඔව් ඔව්..සෙවල පාටයි..මං මුන්ව අල්ලලා කෝටුමස් කරලා එවන්නද ඉස්කෝලෙට" වගේ ලයින් එකක්..යකෝ කෝටු කොහොමද බං මස් කරන්නේ..ඇඟවල් එපැයි මස් කරන්න..කෝටු වල කොයින්ද මස්..ආහ් අපි තාම යනවා හරිය..දැන් වරුනා මට කියනවා "ඒ ඒ අරූ අපි දිහා බලනවා අඩෝ"...කියලා..මේ නරියා පොලිස් කාරයා දිහා බලන් ඇවිල්ල..යකො අයි කොන්ටක්ට් තියා ගන්න හොඳ නැ මේ වගේ අවස්තාවන් වලදි..නොදකින් ගෙවල කොහා.."ඇයි ඌ තෝ දිහා බැලුවට තොගෙ හිරි ඔතප්ප බිඳෙනවද..තො අහක බලාගෙන අහින්සක විදියට පල.." ආහ් අපි තාම ඉස්සරහට යනවා..ඊට පස්සේ පොලිස් කාරය ජීප් එක වටේ රවුමක් ගියා..උඩ බැලුවා..වට පිට බැලුවා..සිනා සුනා.වඩිග පටුන වගේ..අපි තාම ඉස්සරහට යනවා.ආයේ අරූ ජීප් එකේ නැග්ගා..අයේ බැස්ස..මන් ඩිම් උනා මූ ගල්කටස් එකක්වත් අරන් අපිට තියන්න හදනවද කියලා.
දැන් දැන් මගේ බෙල්ල ඇඹරෙනවා වගේ හැඟීමක් මට දැනී දැනෙනවා..හරිනේ බං වැඩේ..අපි ඉස්සරහට යන ගමන් පොලිස් කාරයාව පාස් කරලා..අරූට බලන්න එපා කියන ගමන් මං තමයි බලලා තියෙන්නෙ පොලෝසිය දිහා..හරි අන්තරාදායක අඩවිය පසු කලා..දැන් කැලින්ම එල්ලය බලා නාගරීකරණයට..ටඩ් ඩඩ් ඩා..අයේ ලොවෙත් නෑ..මං ගියා ගෙදරා..අරූ ගියා අවලමේ..ඔන්න ඔහොමයි ඇඟ කිළිපොලා යන චාරිකාව අවසන් උනේ..

සෙබා වනාහි
සෙබා ගැන කලින් පෝස්ට් එකේ කියවුනු හින්දා ඌ ගැන එකක් ලියන්න හිතුවා..සෙබා කියන්නෙ ආයේ ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එලම එල ගොබ්බ ගොබිලෙක්..ඕක කරන වැඩ වලට මැරෙනවා හිනා වෙලා..
එක පාරක් අපෙ උන්ට ආවා උණක් මේ නව නිපැයුම් කියලා සංගමේකට බැඳෙන්න..බැඳිලා කොරන්න..වෙන මොකවත් නෙවේ.රටට දැයට සේවයක්.
ඔන්න ඕකට බැඳුනා මූත්.සිරාවටම කිව්වොත් මාත් බැඳුනා.ඒත් බොලල්ලා මෙලෝ අයිඩියාවක් එන්නෙ නෑනෙ මට.එක පාරක් මං හදන්න හැදුවා වතුර ගියාම සද්දේ එන සබන් පෙට්ටියක්..ඒකට වතුර ගියම සද්දයක් එනවා..එතකොට එක පාවිච්චි කරන ඩෑල් එකට පුලුවන් පෙට්ටියෙන් වතුර අයින් කරන්න..සබන් වැඩිපුර දිය වෙන් නෑනේ..ඒත් පස්සේනෙ මතක් උනේ..සබන් කොහොමත් පෙඟෙනවානේ.ඉතින් අඩේ කොයි වෙලේත් ඔකෙන් සද්දයක් ඒවිනේ,,ගත්තු එකා මට සහ සියලු පරම්පරාවනට ජාතිය අමතයි..ඕනි නෑනේ බං එක එකාට සෙකන්ඩ් වෙන්න..නැතුව මට මේ බැරුවට නෙවේ..ඉතින් මන් ඒ කෝර්ස් එකෙන් අයින් උනා..
ඒකට සෙබා..ඕකා වැල කපුටා වගේ කොයි වෙලෙත් ඒ රූම් එකේ."තො කොහෙද ගියේ???" "නව නිපැයුම්"
අන්තිමට අන්තිමට මූ පීරියඩ් පවා කට් කරලා හැඩුවා භාන්ඩයක්.මචන් උඹලා කිව්වට විශ්වාස කරම එකක් නැ.මූ හැදුවා අන්ධ මිනිස්සුන්ට පාවිච්චි කරන සැරයටියක්..එකේ මචන් ඉස්සරහ වතුර වලක් එහෙම තියේ නම් ලයිට් එකක් පත්තු වෙල දැනුම් දෙනවා..එල අයිඩියාව.,හැබැයි මේකෙ මොකක් හරි අව්ලක් තියේනේ බං..අඩේ ඔව්නේ..යකෝ අන්ධයාට ඇස් පේන්නෙ නැනේ..ඉතින් ගල් කපුටො ඌට ලයිට් පත්තු වෙන එක පෙනෙයිද??? අය්යෝ දේශීය නිශ්පාදනය....
තව පාරක් මේකා මට හද්ද රෑ දෙනවා කෝල් එකක්..රෑ 12ට විතර.."ඒ මචන් උඹ නිදිද???" මේකා අහපි.."නෑ බං මං මෙ සව්බර වගයක් හපනවා" මට මළ පිටම එහෙම කියවුණා.."ආහ් එහෙනම් අව්ලක් නෑ.මං මේ පොඩි බඩ්ඩක් අහන්න කතා කලේ"... "කියපන්".."මේකයි බං කේස් එක..උඹ දන්නවද අර උස නංගි අපේ ගෙවල් ගාව ඉන්න???" "ආ අර පොට පනින්න ඉතාම ආසන්න තත්වයේ සිටින අහසට පිඹිනා එරන් කලේ කේස් එක නේද බං???" "අඩේ එහෙම කියන්න එපා..එයා අලී ඔඳයි"...මෙන්න මූ හුරතල් වෙනවා..මචන්ලා මං මේ හද්ද නිදි මතේ.."හරි හරි ලොඳ හිපාටුවෝ කියපන්කෝ මොකක්ද සීන් එක.තෝ මොකක් හරි අලුගුත්තේරු වැඩක්වත් කළාද???" "අනේ නෑ බං..මට එය ගැන අයිඩියාවක් තියනවා වගේ බං"..."ඉතින් තෝ මට මෙ හද්ද රෑ කෝල් කරේ තොපි දෙන්නගේ හනිමූන් එක ලෑස්ති කරන්න කියලද???" "නෑ නෑ බං..මට අයිඩියාවක් දියන්කෝ"...හප්පා මේඅ ගොබ්බ ගොබිල හෝතඹ්බුවා.."බොල සලමන්දරෝ, තාපස කකුලුවෝ, අං සහිත වලි හීරලුවෝ, යකෝ තෝ මේ හද්ද රැ මාව ඇහැරෙව්වෙ ක අහන්නද යකෝ..හෙට උදේට අහන තිබ්බේ නැද්ද බං ඕක".."ආහ් අඩේ රැ වෙලා නෙද බං..උඹනිදාගෙනද හිටියේ???"..."නැත්තම් තෝ හිතුවද මං මේ රෑ පැල් රකිනවා කියල..කුනුහබ්බ නාහා ගිහින් නිදා ගනින්,,නැත්තම් මට නිදා ගන්න දීල තෝ ගිහින් පැනපිය ගලක් පල්ලට"" අවා මෙතන ප්‍රේමයෙන් මුසපත් වෙලා ඔතප් වෙන්න...ඌ එහෙම්මම ෆෝන් එක තිබ්බා..
ඔන්න ඔහොමයි මචන්ලා සෙබාගේ වැඩ..තව එව්වා තියේ..එව්වා පසුවට..

පාසල් ඉතිහාසයේ නොමැකෙන වලිය..Maths vs Commerce
අම්මා ගහයි බැට් එකෙන් කියලා පළවෙනි blog එක ලියන්න ගත්තා..පටන් ගන්න හිතුවෙ කවුරුත් දන්න (කෙලි ඉස්කෝල වල නම් මෙව්ව නෑ) කොමස් section එකයි මැත්ස් section එකයි අතර වලිය ගැන. සිරාවටම කිව්වොත් අපෙ ඉස්කෝලෙත් අපි හයේ ඉඳන් ඔය කේස් තිබ්බා..එතකොට අපිට මෙලෝ මළ දානයක් තේරෙන්නෙ නෑ..අපි හිතුවෙ අය්යලත් අතල් එකට ගහ ගන්නවා කියලා..හැබැයි ඔය වලි අස්සේ ආතල් කේසුත් ගියා..එක පාරක් ඉන්ටවල් එකේදි මෙන්න බොලේ එකෙක් දුවනවා පණ එපෝ කියලා මැද මිදුල මැදින්.ඌ පස්සෙන් තව අය්යලා දුවනවා..අපිටත් කහනවනේ.අපිත් දිව්වා.දැන් සර්ලත් අපි පස්සෙන් දුවනවා.ටිකක් දුර දුවද්දි දන්නේ අර මුලින් දුවපු එකා වෙන එකෙක්ගේ කැප් එකක් අරන් ආතල් එකට දුවපු එකෙක්.නොදකින්.ලැජ්ජාව බාල්දියෙන් එකයි.සර්ලාත් වෙන වැඩකට ආවා වගේ උඩ බලාගෙන අපහු ගියා.
හැබැයි මන් මේ දන් කියන සිද්දිය නම් ඇත්තම කේස් එකක්.මේක උනේ අපි උසස් පෙළ කියල එකක් කරන්න ඉන්න කාලේ.අපි හිටියෙත් ජීව විද්‍යාව කියල section එකක..ඉතින් කොමස් සහ මැත්ස් අපිට අදාල නෑනෙ.ඒත් අපි මොනා උනත් සයන්ස්නේ බොලල්ලා කියලා මැත්ස් උන් එක්ක සහයෝගෙන් හිටියා..දැන් මචන්ලා උනෙ මේකයි.කවුරුවත්ම දන්නේ නැ මොකක්ද වලියට හේතුව කියලා.ඒත් වලියක් තියනවා.උන් ඉඳලා හිටල ඇවිල්ල කන්න වගේ බලන් ඉඳලා යනවා.අපිත් ගිහින් එනවා.එහෙම කිසි අව්ලක් නෑ,ඒත් වලියක් තියේ.දවසක් මේක උග්‍ර උනා කියපන්කෝ..
එදා මහ අඳුරු දවසක්.වහින්න තිබ්බෙත් නෑ,ඒත් අඳුරුයි.අපි කෑම කටක් කාලා ආවා එලියට.කොමස් අය ඉන්නවා පොලු අමෝරාගෙන.ඕක සාමාන්‍ය දෙයක් හින්දා වැඩිය ගනන් ගත්තේ නෑ.ටැප් එකට ගිහින් ඊට පස්සේ ඔය ඉන්න මොකෙක් හරි නරිය්ර්ක්ව හලන ගමන් අපහු ක්ලාස් එකට එද්දි මෙන්න බොලේ මුන් හොඳ ප්‍රණීත බාසාවෙන් කියාගෙන අවා කියපන්කෝ අපිට නෙළන්න.අලෙ මල් ලල්ලේ ලෑ.අම්මා අප්පා ආදි කාලේ කරපුවානේ බං මුන් කියවන්නේ.
ඊට පස්සේ මොනා උනත් යකෝ අපෙ පැත්තට ඇවිල්ල අපිට සද්දේ දාන්න බෑනේ බ්‍රෝ.අපිත් බැස්සා වලියට.ඔතන අපි කණ්ඩායම් ව්‍යාපෘතිද මොකක්ද එහෙකට හදපු වැටක් තිබ්බා..සෑහෙන්න අමාරුවෙන් ඕක හැදුවෙ.ඒත් මේ හිවල්ලු ගහන්න එද්දි ඉන්න බෑනේ..ගැලෙව්වා වැට..සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා.පත බෑව්වා එකෙක්ගේ පිට මැද්දට."තෝ මොකද ඔය කරන්නෙ වල් පරයෝ???" අඩේ හුරු පුරුදු වොයිස් එකක්.නයි කයිලුනෙ රෝස් පාන් මාලු හොදිත් එක්ක.මං පිටමැදට පත බාලා තියෙන්නේ මගේ පුල් පිට් එක සෙබාගේ පිටට.සෙබා ගැන කියන්න වෙනම බ්ලොග් එකක් ලියන වෙනෝ.
හරි ඉතින් ඊට පස්සේ අපි මෙහෙන් නෙළාගෙන නෙළාගෙන ගියා..එක එක සද්ද ඇහෙනවා..සමහරුන්ගේ සපත්තු නැහැල්ලු.සමහරු කෙඳිරි ගානවා.එකෙක් හතර වටේ නෙළනවා.ඒ අස්සේ තව එකෙක් ලේස් ගැට ගහනවා.යකෝ මුන් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ බොලව්.
හරි වලිය ඔහොම ගියා කියමුකෝ ඊට පස්සේ සර්ලාගේ ආගමනය සිරිත් පරිදි.සර්ලත් පොලු අමෝරාගෙන අවා.හතර වටේට නෙලුවා.දුන්න කියුකෝ මටත් පොලු පාරක්.දකුනු උරහිසේ."අඩෝ කව්ද අඩෝ මට ගහපු හිකනලා??? වර අඩෝ පේස් ටු පේස්"..මං කෑ ගැහුවා.."මං ගැහුවේ..ඇයි තෝ මට මොනවා කරන්නද???"..හුටා..පිනාගෙ දෙවනියා.".මෙයානේ වැඩ්ඩා.පිනා නැති වලට උපයා පන්ඩිතයා.."තෝ මගෙන් මැරුම් නොකා පල පන්තියට".."හාකො.හැබැයි මං යන්නේ බයේ නෙවේ.හරිය..",කියල මාත් ගියා.නඩුව විභාග උනා.දෙන්නෙක් කන පැලුම් කෑවා.අපි ශිශ්ට සම්පන්නව හැසිරුණා කියලා අපිව නිදොස් කොට නිදහස් කළා කියපන්කෝ.මොනා උනත් උරහිසේ පත්තුවක් නම් බඳින්න උනා..

Subscribe to:
Comments (Atom)